Artwork

เนื้อหาจัดทำโดย SBS Audio เนื้อหาพอดแคสต์ทั้งหมด รวมถึงตอน กราฟิก และคำอธิบายพอดแคสต์ได้รับการอัปโหลดและจัดหาให้โดยตรงจาก SBS Audio หรือพันธมิตรแพลตฟอร์มพอดแคสต์ของพวกเขา หากคุณเชื่อว่ามีบุคคลอื่นใช้งานที่มีลิขสิทธิ์ของคุณโดยไม่ได้รับอนุญาต คุณสามารถปฏิบัติตามขั้นตอนที่แสดงไว้ที่นี่ https://th.player.fm/legal
Player FM - แอป Podcast
ออฟไลน์ด้วยแอป Player FM !

Two Sri Lankan friends started an award-winning beer brand in Australia - ඔස්ට්‍රේලියාවේදී බියර් හදලා සම්මානත් ගත්ත ලංකාවේ යාළුවො දෙන්නා SBS සිංහලට කියූ අපූරු කතාව

17:09
 
แบ่งปัน
 
Manage episode 437093651 series 2506361
เนื้อหาจัดทำโดย SBS Audio เนื้อหาพอดแคสต์ทั้งหมด รวมถึงตอน กราฟิก และคำอธิบายพอดแคสต์ได้รับการอัปโหลดและจัดหาให้โดยตรงจาก SBS Audio หรือพันธมิตรแพลตฟอร์มพอดแคสต์ของพวกเขา หากคุณเชื่อว่ามีบุคคลอื่นใช้งานที่มีลิขสิทธิ์ของคุณโดยไม่ได้รับอนุญาต คุณสามารถปฏิบัติตามขั้นตอนที่แสดงไว้ที่นี่ https://th.player.fm/legal
SBS Sinhala discussion with Danny Perera and Amila Mendis, who started an award-winning beer brand in Australia. - ලංකාවේ ඉඳල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මිතුරන් දෙන්නෙක් පසු කාලීනව, සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින්ට හුරු නැති වෙනස් ව්‍යාපාර ක්ෂේශ්ත්‍රයකට යොමුවෙනවා. තමන්ගේ නිෂ්පාදන වලට ශ්‍රී ලාංකීය අනන්න්‍යතාවය එකතු කරන්නත් මේ දෙන්න කටයුතු කරනවා. මේ දෙන්න හදන මේ බියර් නිෂ්පාදන තුනකට ඔස්ට්‍රේලියාවේදී සම්මානත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් යොමුනොවන මෙවැනි ක්ෂේශ්ත්‍රයකට යොමුවීම සහ මේ වෙළඳ සන්නාමය නිර්මාණය කරපු ආකාරය ගැන මෙහි නිර්මාතෘවරුන් දෙදෙනා වන ඩැනී පෙරේරා සහ අමිල මෙන්ඩිස් SBS සිංහල සේවය සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
  continue reading

513 ตอน

Artwork
iconแบ่งปัน
 
ทุกตอน

×
 
Loading …

ขอต้อนรับสู่ Player FM!

Player FM กำลังหาเว็บ

คู่มืออ้างอิงด่วน