Artwork

เนื้อหาจัดทำโดย SBS Audio เนื้อหาพอดแคสต์ทั้งหมด รวมถึงตอน กราฟิก และคำอธิบายพอดแคสต์ได้รับการอัปโหลดและจัดหาให้โดยตรงจาก SBS Audio หรือพันธมิตรแพลตฟอร์มพอดแคสต์ของพวกเขา หากคุณเชื่อว่ามีบุคคลอื่นใช้งานที่มีลิขสิทธิ์ของคุณโดยไม่ได้รับอนุญาต คุณสามารถปฏิบัติตามขั้นตอนที่แสดงไว้ที่นี่ https://th.player.fm/legal
Player FM - แอป Podcast
ออฟไลน์ด้วยแอป Player FM !

A question about sexuality will be included in the 2026 census: Explainer 23 Sept - 2026 සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් ඇතුළත්: කාලීන විග්‍රහය සැප් 23

8:09
 
แบ่งปัน
 
Manage episode 441322010 series 2506361
เนื้อหาจัดทำโดย SBS Audio เนื้อหาพอดแคสต์ทั้งหมด รวมถึงตอน กราฟิก และคำอธิบายพอดแคสต์ได้รับการอัปโหลดและจัดหาให้โดยตรงจาก SBS Audio หรือพันธมิตรแพลตฟอร์มพอดแคสต์ของพวกเขา หากคุณเชื่อว่ามีบุคคลอื่นใช้งานที่มีลิขสิทธิ์ของคุณโดยไม่ได้รับอนุญาต คุณสามารถปฏิบัติตามขั้นตอนที่แสดงไว้ที่นี่ https://th.player.fm/legal
A single question about sexuality will be included in the 2026 census, after Prime Minister Anthony Albanese reversed the original decision on the matter. (the government has decided to remove this question earlier) LGBTIQ+ advocacy groups have welcomed the concession, but say the survey must also include trans and gender-diverse Australians. Here we bring more details on this via our explainer today… - ඕස්ට්‍රේලියාවේ 2026 වසරේ පැවැත්වීමට නියමිත සංගණනයට පුද්ගලයන්ගේ ලිංගිකත්වය සම්බන්ධව විමසන ප්‍රශ්නයක් නැවත ඇතුළත් කරන්නට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසී LGBTIQ+ ප්‍රජාවෙන් එල්ල වූ විරෝදය හමුවේ ලිංගිකත්ව සම්බන්ධ ප්‍රශ්න සංගණනයෙන් ඉවත් කිරීමට මිට පෙර තීරණය කළා. එහෙත් පසුව එම තීරණය වෙනස් කරමින් නැවත එම ප්‍රශ්න සියල්ල එක් ප්‍රශ්නයක් ලෙස සමීක්ෂණයට ඇතුළත් කරන්නට ඇල්බනිසි රජය තීරණය කොට තිබෙනවා. LGBTIQ+ ප්‍රජාව සදහා වන උපදේශන සංවිධාන, ලිංගිකත්වය පිළිබඳ මෙම ප්‍රශ්නය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා. සංක්‍රාන්ති සහ විවිධ වූ ලිංගිකත්වයන්ට අයත් ඕස්ට්‍රේලියානුවන්ව සමීක්ෂණයට ඇතුළත් විය යුතු බව ඔවුන්ගේ මතයයි. අද දවසේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි සූදානම්. ෆෙඩරල් රජය මීළඟට පැවැත්වීමට නියමිත සංගණනය සඳහා පුද්ගලයන්ගේ ලිංගිකත්වය පිළිබඳව විමසන ප්‍රශ්නයක් ඇතුළත් කරන බව අගමැති Anthony Albanese, ABC මාධ්‍ය වෙත පවසා සිටියා.
  continue reading

515 ตอน

Artwork
iconแบ่งปัน
 
All episodes

×
 
Loading …

ขอต้อนรับสู่ Player FM!

Player FM กำลังหาเว็บ

คู่มืออ้างอิงด่วน