තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න ඕනෙ ඇයි ?
M4A•หน้าโฮมของตอน
Manage episode 403231925 series 3280961
เนื้อหาจัดทำโดย lahiru nisanka and Lahiru nisanka เนื้อหาพอดแคสต์ทั้งหมด รวมถึงตอน กราฟิก และคำอธิบายพอดแคสต์ได้รับการอัปโหลดและจัดหาให้โดยตรงจาก lahiru nisanka and Lahiru nisanka หรือพันธมิตรแพลตฟอร์มพอดแคสต์ของพวกเขา หากคุณเชื่อว่ามีบุคคลอื่นใช้งานที่มีลิขสิทธิ์ของคุณโดยไม่ได้รับอนุญาต คุณสามารถปฏิบัติตามขั้นตอนที่แสดงไว้ที่นี่ https://th.player.fm/legal
අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ තියාගන්න ඕනෙ කවුද කියන එක ගැන මම මේ podcast එකෙන් අද කතා කරනවා . ඔයාලගෙ අදහස් අනිවාර්‍යෙන් මට කියන්න . ඔයාලගේ ප්‍රශ්න වලට මම ඉස්සරහටත් උත්තර අරගෙන එන්නම් .
…
continue reading
10 ตอน